Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 37 × 3.5
පත් ඉරු අංකනය

අංකනය කර නැත

කම්බනැත
වැඩිදුර විස්තරය 

… මෙ කි නො කි ගිනිගත් දැහැනයට අරක්ගත් යකකු යක්‍ෂනියො මොහු ගෙ ශරිඉරයට නැගි ශැරිය පත්
දවසෙ ගිනි දැලි වෙ … න එසවහා ෴ ඕන් සොමරූපි මදන මල් විකාරි පිසසු යක්ෂනි සලිත වු පාවති
ඉන්‍ද්‍රරුපි ලෙ විල් උරා බොන්නි ජලපප්‍රවා කොටි නිකකුන් මෙ කි … හස පොලොව අනින් විශ දිශ්ටි
එසවහා ෴ ඕන් කර්‍ගග විෂනු මහෙසව්‍රති ශන්සාරන් මහිමකුට දාරනි ගිනි ගත් ධැහැන එසවහ ෴ …
ගිනි ගත් ධැහැන එසවහ ෴ ගිනි ගත් දැහැන යි

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com