Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 61 × 3.5
පත් ඉරු අංකනය

අංකනය කර නැත

කම්බනැත
වැඩිදුර විස්තරය 

ඕං ක්‍රං ක්‍රිස් බාහු ප්‍රලඩගුරුකෙස් ශැර ගිනි ෴ ඕං ප්‍රතෙලාඩලන්කා හර හර විෂ්ණු ද්‍රෙංහො බ්‍රාස් නොබා
දේස් ක්‍රං ක්‍රිස් ගිනි ගිනි ෴ ඕං ආර්‍දදි පසිවලි ආග ගිනි ශැර කන්‍දකුමාර විෂණු ශැර ගිනි ගිනි ෴ ඕං
බිසිබිල්ලා හොනිලි ගිනි පොඩි පොඩි සිව නරායනෙ ශර ගිනි ගිනි …
ඕං ඊසව්‍ර වෙසමුනි තඹිරානෙ වරානෙ කබිලි කඩවර කළු කුමාර වර ගනි වලලි අමමා වරිදනි වර ගිනි ගිනි
෴ නිවිති බෙලෙලක් ගෙන පස් කටු දරිං පුළුසසා කහාදියෙහං පැසවා රත් හඳුං සුදු සඳුං කුකුළුලෙල
සම ව ගෙන මෙයි එකසිය අට විට මතුරා කංඩ දෙනු ෴෴෴ ගිනි ඉන්‍දුම යි ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com