Skip to content Skip to footer

ඛදිරඟාර ජාතකය, රාජොවාද ජාතකය, මහා වාණිජ ජාතකය (අසම්පූර්ණ යි) Badiragara Jathakaya,Rawowada Jathakaya,Maha wanijja Jathakaya (incomplete)

පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 51.5 x 5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

සිටියෙමි කිවු ය එ කල්හි සර්‍වඥයන් වහන්සේ වදාරණ සේක ් සිටාණනි තොපි රූක්‍ෂ වු භොජනය දෙමි යි
කියා සිත තාකුළුවාව ය ි සිත ප්‍රසනන කල්හි බුද්‍ධ ප ්‍රත්‍යෙක බුද්‍ධ ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට දුනනා වු දානය රූක්‍ෂ
නම් නො වෙති ක ුමක් හෙයින්‍ද යත් විපාක මහත් බැවිනැ යි වදාළ සේක …
තම හට හිත කැමැති නුවනැති සත් පුර්‍ෂයන් විසින් ලොභ වශඟ නො විය යුතු ය යි තව ද සත්‍වය …
පාසක වරිණි ලොභ වශග ව එ ් පන්සියයක් දෙන නිස්කාරණයෙහි විනාසයට පැමිණියාහු එ … ය යි ජාතක
ධර්‍මම දෙසනාව ගෙන හැර දක්‍වා වදාරා චතුසසත්‍ය ප්‍රකාස කොට උපාසක වරිණි එ කළ නාඟ ර … ක්‍වා
වදාළ සේක ෴෴ මහා වානිජ ජාතකය යි ෴෴෴

(දක්නට ඇති අවසන් පත් ඉරුවේ අඩක් විනාශ වී ඇත)

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com