Skip to content Skip to footer
පත් ඉරු40
පරිමාණයසෙන්ටිමීටර් 47 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෛ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

සරද කොවිලි සඳු
සරසිරි අමා රස සේ෴
තුනු සිරිනිලි පුලාතුල්
ලැබ පුල් අමා රස සේ
ගගග රසින් සපිරි මෙහසුන් රුගෙන ගියලෙ       සේ෴ සි`ධිරසතු෴
වෙසින් සුනිල් රස දන සදිසි ඇස ඇ                    සේ෴
බසින් සිනිදු කොවිලිඳු සඳිනි නොකම                 සේ෴
තොසින් පවතු සිය සිය නෑ සමග වැ                    සේ෴ සුභමසතු෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com