Skip to content Skip to footer
පත් ඉරු22
පරිමාණයසෙන්ටිමීටර් 51 × 4.5
පත් ඉරු අංකනය‘ග’ සිට ‘ඝෞ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

ලොලා කෙලිය වන දෙවි යුවල ඇමක         ලේ
පුලා කුසුම් තුල සළු පටිනි මනකල              ලේ
නිලා සිටින ගඟ සුදු වැලි ඉවුරු ත                ලේ
බලා නොයේ රිසි නිසි හෝ පුවඟු කැ           ලේ


මිනිකිරුලිස පැල                           ද
බැඳ මුරුත මලිනින සැ                   ද
සැදි දිව සළු හැ                               ද
පෙනී සඳු රැසිනෙහි වෙලෙප් මැ      ද

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com