Skip to content Skip to footer
පත් ඉරු02
පරිමාණයසෙන්ටිමීටර් 33 × 4.5
පත් ඉරු අංකනය

අංකනය කර නැත

කම්බනැත
වැඩිදුර විස්තරය 

සදව මැද මාලයට ගෙඩිගේ වියන් කළු වන සරහ ලා
පුදව නිල් බත් රිරි ගොටුවක් අඟුරු දුංමල සරහ ලා
නදය බෙර ගොස් නාද වියතුනි සමයමේ පුද බලා ලා
තෙදය ලත් මහ කළු යකා හට මෙ ලෙස පිදේනිය කැප ක ලා …
දෙක දෙ මාලේ තටුව බඳිමින් කොන් සතරක් බඳව තා
එක රියන් උස මුදුන් මාලේ වඩං සත එලල තා
දෙක දෙකිං රැලි වඟු බෙදමි සරහාවළු මල් පැහැ පො තා
මෙ කළු කුමරුට දෙන්‍ඩ පිදේනිය නොයෙක් ශැරසිලි සරස තා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com