Skip to content Skip to footer

කවි පොතක පත් ඉරුවක් හා මන්ත්‍ර පොත් කීපයක පත් ඉරු මිටියක් Kavi Pothaka Path Iruwak Ha Manthra Poth Kihipayaka Path Iru Mitiyak

පත් ඉරු18
පරිමාණයසෙන්ටිමීටර් 22 × 5
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

ඇසල සවු කෙන්‍ද සපු දුනුකේ මුහු ල
කමල සිරිකුන්‍ද පුනනාගමා රු ල
නිමල පුවිචන්‍ද පුවගුත් හින් තා ල
තාල මකරන්‍ද තද දේ තද දේ ය හැම ක ල …
ඕන් නමො සත් කඩ සතරැස් විල වසත්තානෙ කරණ ඔඩඩි වඩිග නාග යක්‍ෂය නාග බිසවුනෙ න කදුලෙන්
උපන් වද යක්‍ෂනියන් සත් දෙන පිරිවරාගන මහමෙර පරුවතෙට පැන නැගි හඩ තුනක් හැ… අහස බැලි
ය සියළුැ විමන් ලෙල දී ගියෙ ය සියළුැ දෙවි …

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com