Skip to content Skip to footer
පත් ඉරු16
පරිමාණයසෙන්ටිමීටර් 16.5 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඃ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

දීපන්කර පාද මුල මුනි කපේ යා
එ තැන් පටන් කප නස්නා තැනේ යා
ගවයින් එ සිවු පා සත පෙර නැසේ යා
දෙ වැනි හිම සත ගජ රැල නැසේ යා …
යහං පට පඬුරු දෝතිං පුද නෙන්
…..
දෙවිය බුදුං ගෙන් විවරන ලබ නෙන්
ඉති එ රුසිවරු යාගය කර නෙන

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com