Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 19.5 × 5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කේ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

සෙත් කල මුනිදුන්
සත හට නිවන් ගෙන දුන්
පත් සපිරු සද මෙන්
රත්නඹර සිරි පාද නොමදි න් …
තුඟු ගුන බලයෙ න්
බඟුග කල පවු හරිමි න්
ලඟග කර තෙරුව න්
සඟඝ රත්නේ වදින් බැතියෙ න්
(කුබුක්‍වැවේ කිරිහාමි වෙදරාල ගේ පොත ෴ කපිලවස්තු අලන්කාරය)

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com