Skip to content Skip to footer
පත් ඉරු

14

පරිමාණයසෙන්ටිමීටර් 36 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ තෙක්
කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබබාරාමේ
මිගාර මාතු පාසාදෙ෴ එමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, සාවත්‍ථියං,, මිගාර
මාතු පාසාදෙ,, පුබබාරාමේ,, විහරති …
තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනති෴ භගවා,. ඉදං,, අවොච,, අතතමනා තෙ භිකඛු,, භගවතො භාසිතං,, අභිිනන්‍දුනති෴ සි`ධිරසතු෴ චුලල පුනනවායි සුතත්‍ර පද ඇනුම යි෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ වාරියපොල
ගුණානන්‍දි භික්‍ෂුව විසින් ලියා නිමවන ලදි෴෴෴
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com