Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 71 × 4.5
පත් ඉරු අංකනය

අංකනය කර නැත

කම්බනැත
වැඩිදුර විස්තරය 

ඈත සිටන් ගොස් වැඳ පෙරලී ලා
බුත බයනකරණ මෙන් දිවු ලා
බීත වෙලා යකු සිටිය යි වෙවු ලා
දෝත මුදුන තබමින් බැහැදැක ලා …
දුරය ගේ නම ගම ඊරිය වි නෙන්
වෙර වැසං කර ඉලලා ගැ නෙන්
උඩගේ මනත් නානමිං ගෙනෙ නෙන්
ඇරපං කඩවත් සනනි යකු නෙන්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com