Skip to content Skip to footer
පත් ඉරු50
පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගඃ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 48 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ආදිචචව`ශ කමලාකර රාජහංසං කාරුඤඤ සනතති සුධාර පුණණ
චන්‍දං සමභාසමාන කනකජජුනි චාරු දෙහං෴ පඤඤාවරං මුනිවරං සිරසාභිවන්‍ද෴ රාජා පරකකමභුජො රවිවංස
දීපො රමෙහ සුරමහ ජයවද්‍ධන නාමධෙයො සමමා ලිඛාපයති සීහළ දීපිකෙන වාක්‍යෙන ධමම මතුලං කඨිනාණිසංසං
ත්‍රිභුවණ භවනෛක ප්‍රදීපායමාන වූ …
ඉදං වො ඤාතිණ හොතු සුඛිතා හොනතු ඤාතයො තෙච නත්‍ථ සමාගනත්‍වා ඤාතිපෙතා සමාගතා පහුතෙ අනනපානමහි
සකකචචං අනුමොදරෙ෴ යථාවාරිවහාපූරා පරිපූරෙනති සාගරං එවමෙවං ඉතො දිනනං පෙතානං උපකපපති෴ තදහු පබබජිතො සනෙතා ජාතියා සතත වසසිකො සොපි මං අනුසාසෙය්‍ය සමපටිචඡාමි මුද්‍ධනා෴ යි෴ සි`ධිරසතු෴ ලොවුතුරා බුදු වෙම් වා෴ මේ කුසල් සියළු සත්‍වයො අනුමොදන් වෙත්‍වා෴෴

පොත් වල හිමිකරු

බෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com