Skip to content Skip to footer

කඨිනානිසංසය, අටපිරිකර පූජාවේ ආනිසංස Katinanisansaya,Atapirikara Pujawe Anisansa

පත් ඉරු75
පරිමාණයසෙන්ටිමීටර් 35 x 4
පත් ඉරු අංකනයකඨිනානිසංසය ‘සව’ සිට ‘ඝ ි’ දක්වා ද, අටපිරිකර
පූජාවේ ආනිසංස  ‘ක’ සිට ‘ඛා’ දක්වා ද වේ,
කම්බසෙන්ටිමීටර් 36 x 4.5, 1,2- කම්බයේ පිටත රතු පැහැති පසුබිමක් මත කළු සහ කහ පැහැයට හුරු
කොළ වර්ණයක් භාවිතයෙන් මල් ලියකම් කර තිබේ. කම්බය වටා කහ සහ කළු පැහැයෙන ් සිතුවම් කරන
ලද පලා පෙති මෝස්තරයකි.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ආදිචචවංස කමලාකර රාජහංසං කාරුඤඤ
සතතතිසුධාරසප ුණණ චන්‍දං සමහාසමාන කත කචඡුති චාරු දෙහං පඤඤා වරං ම ුන ි වරං සිරසාභි වන්‍ද,,
රාජා පරකකමභුජො රවි වංස දීපො රමෙම පුරමහි ජයවඬන නාම ධෙය්‍යෙ සමමා ලිඛාපසති සීහළ
දීපිකෙන …
මේ ධර්‍මමය ඇසූ සර්‍ද්‍ධාවනත සත්‍රී පුර්‍ෂයන් විසින ් පිලිවන් දාන සීලාදි සුචරිත ධර්‍මමයන් කොට බුදු පසේ බුදු
මහ රහතුන ් විසින ් වදාරණ ලද දෙවු මිනිස් ශපත් වළදා කෙළවර සසරින් ගොඩ නැඟෙන අමා මහ
නිවන්‍දකින ්ට උත්සාහ කටයුතු ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com