ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කඨිනානිසංසය, අටපිරිකර පූජාවේ ආනිසංස Katinanisansaya,Atapirikara Pujawe Anisansa ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු75පරිමාණයසෙන්ටිමීටර් 35 x 4පත් ඉරු අංකනයකඨිනානිසංසය ‘සව’ සිට ‘ඝ ි’ දක්වා ද, අටපිරිකර පූජාවේ ආනිසංස ‘ක’ සිට ‘ඛා’ දක්වා ද වේ,කම්බසෙන්ටිමීටර් 36 x 4.5, 1,2- කම්බයේ පිටත රතු පැහැති පසුබිමක් මත කළු සහ කහ පැහැයට හුරු කොළ වර්ණයක් භාවිතයෙන් මල් ලියකම් කර තිබේ. කම්බය වටා කහ සහ කළු පැහැයෙන ් සිතුවම් කරන ලද පලා පෙති මෝස්තරයකි.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ආදිචචවංස කමලාකර රාජහංසං කාරුඤඤ සතතතිසුධාරසප ුණණ චන්‍දං සමහාසමාන කත කචඡුති චාරු දෙහං පඤඤා වරං ම ුන ි වරං සිරසාභි වන්‍ද,, රාජා පරකකමභුජො රවි වංස දීපො රමෙම පුරමහි ජයවඬන නාම ධෙය්‍යෙ සමමා ලිඛාපසති සීහළ දීපිකෙන …මේ ධර්‍මමය ඇසූ සර්‍ද්‍ධාවනත සත්‍රී පුර්‍ෂයන් විසින ් පිලිවන් දාන සීලාදි සුචරිත ධර්‍මමයන් කොට බුදු පසේ බුදු මහ රහතුන ් විසින ් වදාරණ ලද දෙවු මිනිස් ශපත් වළදා කෙළවර සසරින් ගොඩ නැඟෙන අමා මහ නිවන්‍දකින ්ට උත්සාහ කටයුතු ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0017What's your reaction?0Cool0Bad0Happy0Sad