Skip to content Skip to footer

කච්චායන ධාතු මඤ්ජුසා ව්‍යාඛ්‍යාව, ධර්ම කාණ්ඩ දෙකක් (අසම්පූර්ණ යි) kaccayana Dhathu Manjusa Vyakhyava, Dharma Kanda Dekak (Incomplete)

පත් ඉරු23
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5
පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කෞ’ තෙක් ද, ‘1’ සිට ‘5’ තෙක් හා ‘1’ සිට ‘4’ තෙක්,
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමශශාක්‍ය සිංහාය෴ නිරුතතිනිකරාපාරපාර වාරනතගං මුණිං වන්‍දිත්‍වා ධාතු ම`ජුසං බ්‍රැමි පාවචන`ජසං෴ නිරුතතිනිකර,, ව්‍යාකරණ රාසි නැමති,, අපාර,, එතර විය නොහැකි෴ පාරාව,, පාරාවාබභ්‍යනතරයෙන් හෙවත් මහ
මුහුදින්,, අනතගං,, කෙලවරට පැමිණියා වූ,, මුණිං,, මුණීන්‍ද්‍ර වූ සවඥය,, වන්‍දිත්‍වා,, ද්‍වාරත්‍රයෙන් වැඳ,, පාවචන`ජසං,, ජිණ
වචනානුගාමී මාගර්‍ගායමාණ වූ …
නෙළුඹු උපුල් කුමුදු මහනෙල් ඇඹුල … ප`චාභිඥා නම්෴ ඉ`ධිවිධාදිබබ සොතො පරචිතත විජානනා පුබෙබ
නිවාසානුසසති දිබබ චකඛුති ප`චධා෴ ත්‍රිවිධ ගෞරව නම්෴ … තපපභාර යන මේ යි෴ උපපතති දෙව සංව්‍රතති
දෙව ය විසු`ධි දෙව ය යි ත්‍රිවිධ වෙත් චාතුර්‍මහාරාජිකාදීහු උපපතති දෙවයහ රාජාදීහු සංව්‍රතති දෙවයහ ක්‍ෂීනාශ්‍රවයො
විසු`ධි දෙව නම් වෙත්෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com