Skip to content Skip to footer
පත් ඉරු3
පරිමාණයසෙන්ටිමීටර් 18 × 5
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘කා’ දක්වා

කම්බනැත
වැඩිදුර විස්තරය 

පස්වාදහසක් වරං බලාපු තෙද වරං එර්දිවනත බලවනත ගුන නැන යසවනත තෙද ඒර්‍දවනත දිවිය දිවි
ඥාන දිවිය නම් දරු දිවව දේවතාඋන්‍ඩ දේවතාවියන්‍ඩ අදත් මම අඬ ගසා ආරාධනා කරනෙන් නම් සාගල
පුර නුවර සාගලමල නරේන්‍ද්‍රයා නම් වහන්සේට සශැරිපත්ම නම් බිසවුන් වහන්සේ ගේ කුසයෙන්
උපපැනන වු …
යකෙක් යක්‍ෂනියෙක් විසින් වැද පැමිණි කෝටියක් ලෙඩ කෝටියක් උපදද්‍රා ගතිවල් දුරු කරනා හෙයින්
තමුන් වහන්සේලා කැප කර දෙන මල් පහන් බත් බුලත් පිදේනි පුදවලකකං ක්‍රේහි දිෂටි ලා එන්ඩ ඉර්‍ෂං
නව දෙනා ගෙං වෙසමුනි රජජුරුවනෙන්ං වරමී වර වර ඒසවාහා ෴ ඔඩඩිසයා ගේ කනනලවව ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com