Skip to content Skip to footer
පත් ඉරු192
පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘යඃ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එක් සමයෙක්හි සාක්‍යසීහ වූ සමනතභද්‍ර වූ අසමසම වූ
ත්‍රෛලොක්‍ය තිලක වූ ත්‍රිභුවන චූඩාමානික්‍ය වූ කරුණා නිධාන වූ මෛත්‍රී නිවාස වූ ප්‍රඥාවට වල්ලභ වූ සාගරය සේ
අචිනත වූ ගුණ ඇති මහ පොලව සේ නිසචල වූ ගුණ ඇති මහමෙරුව සෙ උසවූ ගුණ ඇති දැරඟ මිණක් සේ නිමර්‍මල
වූ ගුණ ඇති මාගේ සවාමිදරු වූ සමමා සඹුදුරජානන්‍වහන්සේ ක්‍ෂීර සාගරයෙන් නැගි තරඟමාලාව සේ සුධා ධවල
ප්‍රාකාරවලයෙන් පරික්‍ෂිප්ත වූ තරුවර සතයෙන් හොබණ වූ විසිතුරු වූ …
එකොළොස් පන්සියයක් ග්‍රන්‍ථයෙන් විසතර කොට වර්‍ණණා කරණ ලද එළු උමන්‍දාව නිමි෴෴෴ උමමගග ජාතකය
යි෴෴෴ අනෙන මෙ සබබ භවාභවෙය්‍යං ජාතිසමරො සබබගුණූපපණෙණා ධණෙන රුපෙන කුලෙන චාගො
බුද්‍ධො භවිසසාමි අනාගතෙසු෴෴෴ ඉමිණා පුඤඤකමෙමන යාව බුද්‍ධොභවාමහං මහොෂධොව ඤණෙන
ජොතිසෙටඨීව භොගිනා වෙසසනතරොව දානෙන හොතු මයහං භවාභවෙ෴෴෴ සි`ධිරසතු෴෴෴
සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com