Skip to content Skip to footer
පත් ඉරු167
පරිමාණයසෙන්ටිමීටර් 48.5 x 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෛ’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තව ද එක් සමයෙක ්හි සාක්‍යසිංහ වු සමනතභද්‍ර
වූ අසමසම වු ත්‍රෛලොක්‍ය තිල(ක) වු ත්‍රිභුවන චුඩාමානික්‍ය වු කරුනා නිධාන වු මෛත්‍රී නිවාස වු
ප්‍රඥාවට වලලභ වු මහා සාගරය සෙ අචිනත වු ගුන ඇති මහා පොලොව සෙ නිසචල වු ගුන ඇත ි
මහාමෙරුව සෙ උස් ව ු ග ුන ඇති …
එ සමයෙහි සත් අවුරුදු වයසෙ පටං සේනක ය පුකකුස ය කාවින්‍ද ය දෙවින්‍ද ය කෙවටට ය යන
ප්‍රඥාසමපනන පඬිතවරුන් නුවනිං ජය ගතතා වු මහෞෂධ පංඩිතයො නම් දැන් ලොවුතුරා බුදු වු දෙවාති
දෙව වු ශක්‍රාති ශක්‍ර වු මාරාති මාර වු බ්‍රහමාති බ්‍රහම වු සමනතභද්‍ර වු ශඩභිඥා වු සසරට ප්‍රතිපක්‍ෂ වු
නිවනට දොර හළුවා වු සෞද්‍ධොදනීය වු තථාගතවර ධර්‍මම චක්‍රවර්‍තතී සවාමි වු මම් ම වේ දැ යි තමන්
වහන්සේ දක්‍වා වදාල සේකි ෴෴෴ එකොලොස් දහස් පන්‍ෂියයක් ග්‍රනතයන් ගෙන ් විසතර කොට
වර්‍නනනා කරන ලද එළු උමන්‍දාව න ිමි ෴෴ උමමගග ජාතකය යි ෴෴ සි`ධිරසතු ෴
ඤසුන්‍දරා ලියනපපු විසින ් ලියා නිම කරන ලදි 1886 ජනවාරි මස 3 වෙනි දින දී ය

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com