Skip to content Skip to footer
පත් ඉරු14
පරිමාණයඅඟල් 14 1/4 x 2 1/4
පත් ඉරු අංකනය‘ගු’ සිට ‘ඝා’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය ෴ තව ද මුළුැ ලොවට පිය වු දෙවාති දෙව වු ශක්‍රාති ශක්‍ර වු බ්‍රහමාති බ්‍රහම වු
වන්‍දනෙය්‍යාභි වන්‍දනීය්‍ය වු පුජනෙය්‍යාභි පුජනෙය්‍ය වු සද්‍ධමර්‍ම වර චක්‍රවර්‍තතී වු මුනි සුගත තථාගත වු
සම්‍යක් සඹුද්‍ධ වු දස බලධාරි වු සමනතභද්‍ර වු …
බුදුහු පිය රජහු ගෙ බස් අසා මෙ තැන් පටන් මා ගෙ ශාසනයෙහි මා ඇති කල වෙ ව යි නැති කල වෙ
ව යි කුල දරුවන් මවුපියන්ට නො කියා මහන නො කල හැකෙක් ය යි සික්‍ෂා පද පනවා පිය රජහු සතුටු
කොට සමු දී රජ ගෙට යවා වදාල සේක ෴෴ ඉකබිති සිත වනයට වැඩි සේක ෴ සි`ධිරසතු ෴
විශේෂ සටහන්:
ග්‍රන්ථයේ සමස්ත පත් ඉරු ප්‍රමාණය 43 කි. මුල් පත් ඉරු විවිධ ප්‍රමාණයෙන් යුක්ත ව ඇති අතර විවිධ
ග්‍රන්ථවලින් ශේෂ වූ අසංවිධිත පත් ඉරු ප්‍රමාණයක් බව පෙනේ. එ හෙයින් සම්පූර්ණ වශයෙන් දක්නට
හැකි ග්‍රන්ථය පමණක් මෙහි ලා දැක්වීමු.

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com