Skip to content Skip to footer
පත් ඉරු8
පරිමාණයඅඟල් 6 x 2
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැත
කම්බනැත 
වැඩිදුර විස්තරය 

ඉසෙනනට ලැමද ගොබර පැලැ සසි
මිඳෙනනට වරල පිට මැද විලි සසි
බලනනට සෙනඟ ඇවදිං ශලැ සසි
නටනනට හොඳ යි යකුනෙ පොඩො සසි …
මෙවා කබලෙන් බා කුඩු කරග ෴ මීට කුඩළු ඇබුලෙන් දෙනු ෴ දෙහි ඇබුලෙන් ද ෴ පොල්
කිරෙනද ෴ අන්‍ඩවාතෙට ෴ එඩරු තෙලෙන් ද ෴ සියළු සන්නියට ෴ කොසබ තෙලෙන් ද ෴
පනුවමට දෙමට කිරෙන් ද ළුනු වතුරෙන්‍ද ෴
විශේෂ සටහන්:
වෙද පොත අසම්පූර්ණ ය

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com