Skip to content Skip to footer
පත් ඉරු

139

පරිමාණයසෙන්ටිමීටර් 55 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣඃ’ තෙක්
කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා
සුගතො ලොකවිදු අනුතතරො පුරිසදමමසාරථි සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවා෴ යනු විසතර කර බුදු ගුණ
අනනත වන බැවින් නවගුණ හැම කියත් නො පිළිවනින් එහි පුරිසදමමසාරථි යන පදය ගෙන අප බුදුන් පැරුම් පුරා
බුදු ව …
ගුරුළුගොමීන් විසින් කරන ලද අමාවතුරු නමපුරිසදමමසාරථි යන පද වණර්‍ණනා නිමි෴ සි`ධිරසතු෴ පුඤෙඤන
තෙන දෙවෙ තුසිත පුරවරෙ අගගමගෙග විමානෙ භාගි …තතුහි ස`ධිං සකල දිවපුරං උජජලනෙතා ජනිත්‍වා ධමමං සමමා
සුණතෙතා අමිත දිවසුඛෙදීහ කාලානුහොනෙතා බුද්‍ධා බුද්‍ධාය වෙය්‍යාකරණ ම…ල… කෙතුමත්‍යාපුරමහි෴
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com