Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 66 × 4.5
පත් ඉරු අංකනය

(පත් ඉරු අංකනය කර
නැත)

කම්බනැත
වැඩිදුර විස්තරය 

ඕනනමෝ බරනැස් පුර නුවර බරනැස් රජජුරුවන්‍ඩ ජාතක ව ආඩි මවු ගේ කුස පිලිසිඳ කුජ දිනේ
රෙහෙනේ නැකතින් උපන් කුමාරයා තිස් දහසක් ශඩපලු දරාගන යෝගි වෙස් අවතාරයක් දරාගන වර
පොට සත් බානෙන් මෙ කරට ගොඩ බසින්‍ඩ …
ඉසත්‍රී බන්‍දාමී එකිති තාල බන්‍දාමි සංකිති බන්‍දාමි ඩන්කිනි බන්‍දාමි භේසා බන්‍දාමි භෛසාරි බන්‍දාමි
කුරුවටුකයා බන්‍දාමි මහ බල වටුකයා බන්‍දාමි හිරන්න්‍ය කාම රාක්‍ෂ දේවතා බන්‍දාමි විමාන බන්‍ද විමානෙ
බන්‍දං අවිමානෙ බන්‍ද රතිකාමි බන්‍ද රතිකාමි බන්‍ද අදින් තො බන්‍දං නිත්තෙං බන්‍දමන්‍ච මන්‍චමගං තුන්නැදී
බන්‍ද සිට යක්‍ෂ බාසාවෙන් බන්‍දං හුං හුං පට් පට් වර වර බන්‍ද ඒසවාහා ෴ අභිමානයාට යි

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com