Skip to content Skip to footer
පත් ඉරු586
පරිමාණයසෙන්ටිමීටර් 56 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘`චගෘ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපපසත්‍ථචරණං සරණං ජනානං බ්‍රහමාදිමොලිමණිං රංසි
සමාවහංතං පංකෙරුහාභ මුදුකොමල චාරුවණණං වන්‍දාමි චකක වරලකඛණ මාදධානං෴෴ යන මෙ ගාථාව සකල
ලක්‍ෂණ ගුණධාර ජගදෙසවර ශාසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගේ ශ්‍රීපාද යුගමයට නමසකාර පිනිස දක්‍වන ලදී෴ මෙහි
අභිප්‍රාවනම්෴ සවර්‍ගග සමසත පාතාල සංඛ්‍යාත භුවනත්‍රයවාසී වූ සමස්තසත්‍වයන් ගේ ප්‍රසාද නේත්‍රයට විසය වෙමින්
පදාන්තයෙහි පටන් කේසාන්තය දක්වා සකල ශරීරය…
සුචිනෙතා කලහවිගමකො දසසනෙය්‍යාභිරූපො තෙජානි`ධීම ජාතිසසරමතිසුවචොසුසසරොතනතභොගො සද්‍ධමෙමා
යෙවතාණෙ භවතු භවභවේ පාපුනෙය්‍යාවබොධිං෴ ධමෙමා පවතතු චිරාය මුනිසසරෙසස ධමෙමා ඨිතොව සුමතීපතයො
භවනතුකාලෙ පවසසතු ඝතො නිඛිලාපජාච අඤෙඤඤ්ඤමෙතතිපටිලාභ සුඛා ලභනතු෴෴ අනාගතව`ශ දෙශනාව
නිමි෴෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍ය උපසංඛමි පතිට්ඨහිත්‍වා සරනෙ සුපපතිට්ඨාමි සාසනෙ෴෴෴
සි`ධිරසතු෴෴ සුභමසතු෴෴ ආරොග්‍යමසතු෴෴ ඉෂඨත්‍ර්‍ථසි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com