Skip to content Skip to footer
පත් ඉරු49
පරිමාණයසෙන්ටිමීටර් 52.3 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගොම්’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සම්ඹුද්‍ධසස෴ ආදිචචවංස කමලාකර රාජහංසං කාරුඤඤසනතති සුධාරස
පුණණචන්‍දං සමභාසමානකජජුතිවාරා දෙහංපඤඤවරං මුනිවරං සිරසාභිවන්‍ද෴ රාජරාජපරකකමභුජො එවං සදිපො
රමෙහපුරමහි ජයවද්‍ධනනාමධෙය්‍යෙ සමමා ලිඛාපයිත සීහළදීපි කෙනවාකෙනධමමමතුලං කඨිනානිසංසං෴෴෴
එසේ හෙයින් පිලිවන් දා සීලාදී සුචරිත ධමර්‍මය කොට බුදු පසේ බුදු මහ රහතුන් විසින් බණන ලද අම්‍රත මහා
නිබබානය ලදින් නිවන් සම්පත් ලබන්නට උත්සහ කටයුතු෴෴෴ අටපිරිකර කථාව කියා නිමවන ලදී෴෴෴
සි`ධිරසතු෴෴ සුභමසතු෴෴ ආරොග්‍යමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com