Skip to content Skip to footer

නමස්කාර වර්ණනාව සහ වෙස්සන්තර ජාතකය Namaskara Warnanawa Saha Wessanthra Jathakaya

පත් ඉරු166පරිමාණයසෙන්ටිමීටර් 48.7 × 5.7පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨො’ තෙක්කම්බසෙන්ටිමීටර් 49.4 × 6 කම්බ පිටත ක`ඵ, කහ, රතු වර්ණ භාවිත කොට මල් ලියකම්වලින් අලංකාර කර ඇත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ තව ද මේ ණමසකාරය තෙම කවර කාරනායකින් නමස්කාර වී ද යත්෴ කවර කෙනෙකුන් විසින් කියණ ලදෙද ද෴ කුමක් අරභයා කියණ ලදෙද ද෴ කවර…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com