Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම හා සන්නය (අසම්පූර්ණ යි) Damsak Pewathum Suthra Pada Anuma Ha Sannaya (Asampurnai)

පත් ඉරු31පරිමාණයසෙන්ටිමීටර් 39.3 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛාම්’ තෙක්කම්බසෙන්ටිමීටර් 40 × 5.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴…

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම හා සන්නය Damsak Pawathum Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු28පරිමාණයසෙන්ටිමීටර් 47 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ තෙක්කම්බසෙන්ටිමීටර් 47 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං,, සුතං,, එකං සමයං,, භගවා,, බාරානසියං,, ඉසිපතනෙ මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com