පත් ඉරු116පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 4.2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ සුනාතු මෙ භනෙත සංඝො අජජුපොසථො පනනරසො,, භනෙත,, වහන්ස,, සංඝො,, සංඝ තෙම,, මෙ,, මා කියනනාවු,, සුණාතු,, අසාවා,, අජජ,, අද,, පනනරසො උපොසථො,, පුනුරුසි පොහො දවසහි ය,, යදි,, ඉඳින්,, සංඝසසපතතකලලං සංඝො උපොසථං කරෙය්‍ය පාතිමොකඛං උදදිසෙය්‍ය සංඝසස,, සංඝයාගෙ,, උපෞෂධකමර්‍මය,, යදිපතතකලලං,,…
