Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍ර සන්නය Maha Satipaṭṭhana Sutra Sannaya

පත් ඉරු177පරිමාණයසෙන්ටිමීටර් 50 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහාකාස්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් මෙ මහාසතිපට්ඨාණ සූතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙයාකාරයෙන් අසන ලද මෙසේ ම අසණ ලදී,, නොහොත් මෙ,, මාගෙ,, සුතං,, ඇසීම,, ඒවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, ගර්‍බභවක්‍රානතිසමය ජාතිසමය සංවේග…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com