Skip to content Skip to footer

බ්‍රහ්මජාල සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Brakmajala Suthra Sannaya (Incomplete)

පත් ඉරු75පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 6පත් ඉරු අංකනය‘2’ සිට ‘74’ තෙක්කම්බනැත. වැඩිදුර විස්තරය...ප`චමතෙතහි භිකඛු සතෙහි,, පන්‍ෂියයක් පමන භික්‍ෂුන් සමග,, පටිපනෙනා හොති,, පිලිපනෙන වෙ,, හෙවත් පැමිනියෙ වෙ,, සුපපියොපි ඛො පරිබබාජකො,, සුපපිය නම් පරිබබ්‍රාජක ද,, රජගහං,, රජගහවට,, අනතරාච,, මධ්‍යවර්‍තති වු ද,, නාලන්දං,, නාලන්‍දාවට,, අනතරාච,, මධ්‍යවර්‍තති වු ද,, අද්‍ධානමගගං,, දිගර්‍ඝ මාගර්‍ගයට,, අනෙතවාසිනා,, අතවැසි වු,, බ්‍රහමදතෙතන මානවෙන…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com