පත් ඉරු567පරිමාණයසෙන්ටිමීටර් 57.5 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ළඃ’ තෙක් සහ නැවැත ‘ක ක’ සිට ‘ඛෘ ඛෘ’ තෙක්කම්බසෙන්ටිමීටර් 58 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ…
පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 47.5 x 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ හෙරන හට දස සිල් දස සිඛ පරිජි දස නාසනා දඬුවම් වත් ෴ හෙරණ හට දස සිල් නම් කවර යත් ෴ පනිවායෙන් දුරු වීම අයිනාදනින් දුරු වීම අබබ්‍රම්සරින් දුරු වීම මුසවායෙන් දුරු වීම රහමෙරින් දුරු වීම විකල් බොජුනෙන් දුරු වීම නටනු…
පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 47.5 x 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වා,කම්බනැත. වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ හෙරන හට දස සිල් දස සිඛ පරිජි දස නාසනා දඬුවම් වත් ෴ හෙරණ හට දස සිල් නම් කවර යත් ෴ පනිවායෙන් දුරු වීම අයිනාදන ින් දුරු වීම අබබ්‍රම්සරින් දුරු වීම මුසවායෙන් දුරු වීම රහමෙරින් දුරු වීම විකල් බොජුනෙන් දුරු…
