පත් ඉරු125පරිමාණයසෙන්ටිමීටර් 37 x 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤො’ දක්වාකම්බසෙන්ටිමීටර් 37 x 5, කම්බා වර්ණ ගැන්වීම, මෝස්තර රටා සිතුවම් කිරීම කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තව ද මෙ නමසකාරය තෙම කවර කාරණයකින් නමසකාර වී ද යත් කවර කෙනකුන් විසින් කියන ලදෙද ද කුමක් අරභයා කියන ලදෙද ද කවර කෙනකුන්ට …
