Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක් Dharma Kandayak

පත් ඉරු 18 පරිමාණය අඟල් 18 3/4 x 2 පත් ඉරු අංකනය  ‘ඛෟ’ සිට ‘ගෟ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය ර්‍ය්‍යාවය ලොකාත්‍ර්‍ථර්‍ය්‍යාමය යන ත්‍රිවිධ චර්‍ය්‍යාවෙ කෙල පැමින බොධිපර්‍ය්‍යාකරුඪ ව ප`ච මාර විජය කොට බුදු වු මා ගේ සවාමිදරු වු බුදු රජානන් වහන්සේ විතරාගි වු විතද්‍වෙසි වු විතමොහි වු ත්‍රිසණ රහිතවු නිකිල වු සමයංඹුද්‍ධ වූ ශැනත වු සුවිනිත වු ... උපසථාන කෙලේ වී නමුත් එසේ දුන්නා වු දනය…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com