Skip to content Skip to footer

මහ සොහොන් යක්ෂයා ගේ කවි Maha Sohon Yakshayagen Ge Kavi

පත් ඉරු11පරිමාණයසෙන්ටිමීටර් 23 × 4පත් ඉරු අංකනය‘ර’ සිට ‘රඃ’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය පලල පුලුලෙන් සිවු වියන් ගෙන බර වියන් උස ගනිමි නේ නලල බැම පන්‍දම අබා සිවු කොනට සිංහ දිවි අඹමි නේ දෙ මන්සල සිට අඬ ගසා පැන ලෙලවමින් තද බිය ගෙ නේ එදා යම රජු දුනනු වරමින් මහා සොහොන් යකු දැන ගෙ නේ ... නියම වෙලා…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com