Skip to content Skip to footer

පිරුවානා පොත් වහන්සේ Piruvana Poth Vahanse

පත් ඉරු150පරිමාණයසෙන්ටිමීටර් 60.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 61.5 × 5.5, කම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් හා මෝස්තර රටා දක්වා ඇත. පළමු කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ, කළු සහ රතු වර්ණ භාවිතයෙන් ස්තූප සටහන් පහක් සහ පර්වත මස්තකයක සිතුවම් කළ සිරිපතුලක්,…

පිරුවානා පොත් වහන්සේ Piruvana Poth Vahanse

පත් ඉරු105පරිමාණයසෙන්ටිමීටර් 65.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡෘ’ තෙක්කම්බ සෙන්ටිමීටර් 69.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධං සරණං ගචඡාමි෴ ධමමං සරණං ගචඡාමි෴ සංඝං සරණං ගචඡාමි෴ දුතියමපි බුද්‍ධං සරණං ගචඡාමි෴ දුතියමපි ධමමං සරණං ගචඡාමි෴ දුතියමපි සංඝං සරණං ගචඡාමි෴ තතියමපි බුද්‍ධං සරණං ගචඡාමි෴ තතියමපි ධමමං සරණං…

පාලි සූත්‍රයක කොටසක් Pali Suthrayaka Kotsak

පත් ඉරු14පරිමාණයසෙන්ටිමීටර් 50 × 6පත් ඉරු අංකනය‘කා’ සිට ‘කාම්’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය...ජජාචරණ සමපනෙනා,, සො භගවා,, ඉතිපි සුගතො,, සො භගවා,, ...ව මනුසසානං,, සො භගවා,, ඉතිපි බුද්‍ධො,, සො භගවා,, ඉතිපි භගවා,, සො,, ...දෙවකං,, සමාරකං,, සබ්‍රහමකං,, සසසමන බ්‍රාහමණියං,, සදෙව... ආදි කල්‍යානං,, මජෙඣ කල්‍යානං,, පරියොසාන කල්‍යානං,, ධමමං,, දෙ... බ්‍රහමචරියං,, පකාසෙති,. සාත්‍ථං,, සව්‍ය`ජණං,, කෙවල පරිපුණණං,, පරිසුද්‍ධුං ... ධමමවාරී සමාවාරී අහොවතාහං කායසසභෙදා…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com