Skip to content Skip to footer

කුසල සූත්‍ර දේශනාව, අටපිරිකර කථාව, බණ පොත් ලිවීමේ ආනිසංස Kusala Suthra Deshana,Atapirikara Kathawa,bana Poth Livime Anisansa

පත් ඉරු47පරිමාණයසෙන්ටිමීටර් 39 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ තෙක් සහ ‘ක’ සිට ‘ගඃ’ තෙක්,කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධොපි බුද්‍ධසස භනෙයය වනනං කපපමපි චෙ අඤඤ මහාසණො ඛීයෙථ කපෙපා චිරදීඝ මනතරෙ වණෙණන ඛීයෙථ තථාගතසස෴ බුද්‍ධොපි බුද්‍ධසස භණෙයය වනනං බුද්‍ධොපි... සර්‍ව කෙලසයන් ප්‍රහීන කොට ලොවුතුරා බුදු වූ සර්‍වඥ කෙනෙකුන් වහන්සේ ගේ බුද්‍ධසස,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com