Skip to content Skip to footer

වෙද පොතක් (අසම්පූර්ණයි) Weda Pothak (incomplete)

පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 23.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ ශවැන්‍දණ ඉරිවෙරිය පත්පාඩගං අරළුැ අරළුැ පෙණල මුල් වල් මී හදුං සීණි එන්සාල් ඇට මෙවා අබරා තැබිලි ගෙඩියට යොදා වැලෙල කකාරා උදය සවස වලදණු ෴ මුත්‍ර දාහ අඩිසසි ඇරෙ යි අදදුටුව යි ෴ සසසද මුල් දොඩං ඇඹුලෙං අබරා තිබබටු පමන…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com