පත් ඉරු | 51 |
පරිමාණය | සෙන්ටිමීටර් 45.5 × 6 |
පත් ඉරු අංකනය | ‘කෛ’ සිට ‘ඝෞ’ තෙක් |
කම්බ | සෙන්ටිමීටර් 48.5 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, එඹා ආයුෂමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් දිව්‍යබ්‍රහම වාරණාරනාගෙන්‍ද්‍ර දිවමසත ජනාක…රසායන වු මෙ සපතසුය්‍යෙ_ාද්ගමන සුත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ශ්‍රැතිය,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං… තමන් වහන්සේ එ මෙ ආර්‍ය්‍ය ප්‍රවර සීලසඛන්‍ධාදී චතුවි_ධ ධමර්‍මයන් අවබොධ ප්‍රතිවෙධ කිරිමෙන් සියළු ම සංසාර දුක් නසා සර්‍වඥතා ඥානයට පැමිණ වදාල බව ප්‍රකාස කර වදාරමින් සමසත ජනාකණර්‍ණම්‍රත වු මෙ සපත සුය්‍යො_ද්ගමන සුත්‍රානත ධමර්‍ම දෙසනාව නිමවා වදාල සෙක෴ සපත සුය්‍යෙ_ාද්ගමන සුතතං නි`ඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ මඩකුඹුරෙ…. |
විහාරය | නියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ |
Tags: NPRK-0068