Skip to content Skip to footer
පත් ඉරු121
පරිමාණයසෙන්ටිමීටර් 56 × 6.5
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘ජෘ’ තෙක්

කම්බසෙන්ටිමීටර් 57 × 7, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච
නාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි෴ මෙ,, එවං
සුතං,, එකං සමයං,, භගවා,, රාජගහං,, අනතරාච,, නාලන්‍දං,, අනතරාච,, අද්‍ධානමගගං,, මහතා,, භිකඛු සංඝෙන ස`ධිං,,
ප`චමතෙතහි භිකඛු සතෙහි,, පටිපනෙනා හොති෴ සුපපියොපි ඛො පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච
නාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති…
මෙසෙ සවයමභු වු සර්‍වඥ රාජොතමයානන්‍වහන්සේ විසින් දෙසන ලද යම් උතතම වු සුත්‍රයක්හු ගෙ මහිමයෙන්
ප්‍රථුවි තොමො අනෙකප්‍රකාරයෙන් කමපා වි ද ඒ බ්‍රහමජාල සූත්‍රයා ගෙ ධමර්‍මය හා අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙන
මෙ ශාසනයෙහි ප්‍රාඥයො නුවනින් බොහො කළක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය කෙරෙ යි෴ බ්‍රහමජාළ සූත්‍රාත්‍ර්‍ථ
ව්‍යඛ්‍යානය යි෴ සි`ධිරසතු෴ශුභමසතු෴
විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com