Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Dhamsak Pewathum Suthra Pada Aenuma ha Sannaya

පත් ඉරු27
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘ඛෛ’ තෙක්

කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ
මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා
ප`චවගගියෙ භිකඛු,, ආමනෙතසි෴ තත්‍ර ඛො,, භගවා,, ප`චවගගියෙ භිකඛු,, ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා
පබබජිතෙන නසේවිතබබා යොචායං…
ඉදමවොච යන තැන් පටන් අඤඤාසි වත භො කොඬඤෙඤාති යනුවෙන් වදාළ වචනය හැර සෙසු සියලලත් ශ්‍රාවක
භාසිතය යි දත යුතු෴ ධමමසක් පැවතුම් සූත්‍ර පදාත්‍ර්‍ථය නිමි෴ සි`ධිරසතු෴ ආරොග්‍යමසතු෴ සුභමසතු෴
සුභමභපප්‍රදසතු෴ මඟල්‍යමසතු෴ ත…වාන්ධිත සි`ධිරසතු෴෴෴
විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com