| පත් ඉරු | 173 |
| පරිමාණය | සෙන්ටිමීටර් 53 × 6 |
| පත් ඉරු අංකනය | ‘1’ සිට ‘172’ දක්වා |
| කම්බ | නැත |
| වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ තෙන ඛො පන සමයෙන බුද්ධො භගවා වෙර`ජායං විහරති නළෙරු (ශ්රී බුද්ධවර්ෂ 2450සක්වූ වෙසක් මස පුර දසවක ලත් කුජ දින දී ගලගෙදර පදින්චි දොන්දාවිත් පත්මපෙරුම අප්පුහාමි |
| පොත් වල හිමිකරු | පැපිලියාන සුනේත්ත්රාදේවී පිරිවෙන,පැපිලියාන |
