පත් ඉරු | 30 |
පරිමාණය | සෙන්ටිමීටර් 40 x 6.5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘කඃ’ දක්වා |
කම්බ | සෙන්ටිමීටර් 41.5 x 6.5, 1,2- කම්බය පිටත මල් සහ රටා මෝස්තර යොදා ඇත. රතු, කහ, කළු, සුදු හා ලා නිල් පැහැය භාවිතා කොට ඇත. කම්බය වටා රතු පැහැති පසුබිමක් මත ලියවැල් මෝස්තර රටා වේ. කම්බය ඇතුල් පැත්ත තනි රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබේ. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |
Tags: MRVM-0031