Skip to content Skip to footer
පත් ඉරු16
පරිමාණයඅඟල් 8 x 1 1/4
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්
කම්බනැත 
වැඩිදුර විස්තරය 

ඇගත් රුදා ගිනිහන් කරවං නේ
විනයකු සීනෙං අමු මස් දෙං නේ
කයට පැමිනි ලෙඩ දුක් දුරලං නේ
මෙ කි දොස අද දින දුරු වෙං නේ …
සක් රජ මෙන් මාතාවං බුදු වෙන්නට වඩිනා ක ල
සොතතිය නං බමුනු එදා කුස තන ගෙනැවිත් පුද ක ල
ගතෙත් මුනි පාරමිතා බලයෙං වද බුදු උනු ක ල
එ අනුහසිං දෝසය හැර වෙයි මෙ ඔබට ජය මංග ල
කේ. පි. ෴෴ නිමි.

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com