Skip to content Skip to footer

හඳුනාගත නො හැකි කවි පන්තියක් හා මන්ත්‍රයක් Hadunagatha Nohali Kavi Panthiyak ha Manthrayak

පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 61.5 × 4
පත් ඉරු අංකනයනැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

මරුවං මරා බුදු උනු මුනිඳු තිලව ට
පෙරුමං බලෙං දං දී බුදු වෙලා සි ට
සුරුවං මෙ කවි යවහං දෝස දුරු කො ට
සමු දෙං මෙ රාම ගෙ යක්කං කියනන ට …
චක්‍රවාට සිව් දිවදිං කොදෙවු ලෝ තල මා
අගග්‍ර උතුං පඬිපුර පාලඟ ඉපදෙවු වර මා
ශක්‍ර විෂනු සම‌ෛෙදවි කඳ කුමරිඳු වර මා
ශක්‍ර දෙවිඳු අනුහසයෙං නැගිටිං මගෙ රා මා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com