Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 104 × 3
පත් ඉරු අංකනයනැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

පුරාතැනෙහි කප උපත පලමුවෙ න්
වරා වෙසින් පැන දෙරණ ඉරුවෙ න්
පුරා ජලය බඹ උසට ගැළුවෙ න්
මෙ රාමා ගෙ පන ගෙන දෙනි එ අනි න් …
සදෙද … කු ගෙ බඩු හවුලෙ තිබුනු ක ඩෙ
සිත්හරුකමක හැටි බලමු කරපු වැ ඩෙ
පතතට බැට දෙමින් පෙරලාපු ම ඩෙ
ගතතට මොකද බඩ තිබු තැන කිය අ ඩෙ

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com