Skip to content Skip to footer

සූර්ය ශතක සන්නය (අසම්පූර්ණ යි) Surra Shathaka Sannaya (Incomplete)

පත් ඉරු59
පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5
පත් ඉරු අංකනයඇතැම් පත් ඉරු විතැන් වී ඇති හෙයින් පත්තිරු අංකනය අවිධිමත්
කම්බනැත.
වැඩිදුර විස්තරය

…කතිමත් ජනයන් එතරවීමට,, නාවාඃ,, නැවු හා සමාන වූ,, පාවනානාම්,, පවිත්‍ර වසතුන් අතුරෙන්,, පරම්,, උතුම් වූ,,
දීපතාංශොඃ,, දිලිහෙන රැස් ඇ… ගෙ,, ගාවඃ,, රසමීහු දො හො නොහොත් ගවයො,, වඃ,, තොපට,, අපරිමිතාම්,, අනලප
වූ,, ප්‍රීතිම්,, සනෙතාෂය,, උතපාදයනතු,, උපදවත්‍වා …
අලකාධිපති වූ වෛ… නිර්‍මමිතයෙන් ධන ධන මැ යි කියා ද,, ජාතවෙදාඃ,, කිසිවක් පවිත්‍ර නො කරණ වහනි තෙම,,
පාවකං … න් පාවක නමැ යි කියා ද,, ඉත්‍ථම්,, මේ උකතප්‍රකාරයෙන්,, අම්‍රතභුජාං,, බ්‍රහම විෂණු මහෙසවර ය වෛශ්‍රවනය
වහනියය … ත්,, සිත්‍ථයචච විත්‍ථය යනාදි ප්‍රව්‍රර්‍තති නිමිතත නිරපෙක්‍ෂ වූ රූඪි සංඥාවන් මෙන්,, යද්‍රිචඡා ප්‍රව්‍රර්‍තතිඃ,,
කමාචාරයෙන් …

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com