Skip to content Skip to footer
පත් ඉරු57
පරිමාණයඅඟල් 11 1/2 x 1 3/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තිලොනා ෴ සර්‍ව කාය වාකප්‍රයොග කුසලය කරනු සඳහා චතුසමපජඤඤයෙන් යෙදී පවතතන්
විසින් මැදියමහි සිරුරු යපෙන සෙ කරණු මහන දම් කරණු සදහා හොත් තැනින් නැඟෙමින් බැවින්
සාත්‍ර්‍ථකය අනතරාය නැති බැවින් සැපය නැඟෙන ආතමාදි කිසිවෙක් නැත …
නො ගිලන් ව දියෙහි සුළුදියටනු මහ දියටනු කෙළ මුකුණු ලත් දුකුළා වෙ ෴ ඔවස්ගෙහි දියෙහි මුහුදු
දියෙහිදු මිනිස්නට පරිභො නොවනැ දියෙහිදු පැවැත්‍වුව වරජ නැති ෴ මහ වැසි වසනා සද දිය නැති
තැන් තැන නො ඉසිවුව වරජ නැති ෴෴෴ සිඛ කරණීීය නිමි ෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com