ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිංහල උපාසක ජනාලංකාරය Sinhala upasaka Janalamkaraya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු224පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණෘ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහාකාරුණික වූ දෙවාතිදෙව වූ බ්‍රහමාතිබ්‍රහම වූ මාගෙ සවාමිදරු වූ බුදුරජානන් වහන්සේ ද්‍වාත්‍රිශත්වර මහාපුරුර්‍ෂ ලක්‍ෂණසීත්‍යනුව්‍ය`ජණ බ්‍යාමප්‍රභානු රජතරුප විලාසයක් හා සතර වෛසාරද්‍ය සතර ඉ`ධිර්‍පාද සතර සම්‍යක්ප්‍රධාන ප`චන්‍ද්‍රිය ප`චබල ෂට් අසාධාරණ ඥාණ සපත බොධ්‍යාඟාදි ගුණ විලාසයක් ඇති සෙක෴ කෙසෙ ද යත් ගගගඅමා නිවන් දැක්මට හෙතු ප්‍රත්‍යය වෙ ව යි වාසනා වේ ව යි යන කරුනා පූර්‍වඟම අදහසින් පුරාතැනෙහි මාගධික භාසාවෙන් තුබුන මෙ උපාසකජනාලංකාරය යි යන ප්‍රකරණය සවකීය සිංහල භාෂාවට නගා වණර්‍ණා කරණ ලදෙදයී෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ලොවුතුරා බුදු වෙම් වා෴෴෴ සකාබදම් ඉන්‍දසත්‍යම්෴෴෴ කණණ්‍යක්‍ය_තුථ්‍යභාගම්෴෴෴ උපාසකජණාලංකාරය෴මෙ කාඬෙ ලිවුවේ ගෙයඩතිඩිමෙරයසලෝප්ඳෙරිමගොසිර්ඉන්නුවා යි ගුතතැපාතපිහිලෙල වගුරෙ ගෙදර දී ය෴ අප්පුහාමි ලියෙවූ පොත්වහන්සේ පත් ඉරු දෙසිය තිහ යි෴ වර්‍ෂ 1841 ක්‍වූ ජනවාරී මස 3 වෙනි දින දී ය෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0206What's your reaction?0Cool0Bad0Happy0Sad