Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 99 × 4
පත් ඉරු අංකනයනැත 
කම්බනැත
වැඩිදුර විස්තරය 

තත්තන තතන
තනතනා තම්තන
තාන තන තම්ද නා නා …
මට දැන් නැත දැනුං කියනා වනනමෙන් කවියක් නකියන් නුබලා වන් ගුරුව රු
නෙලබුන් නිදිමතින් විදිමින් තද දුකින් විය වන් කල ගුසින් ගහානත වැද නද කෙ රු
මෙ වදන් බස සෙයින් කර දුන් ශටි මෙ දැන් අහපන් සකි මගේ වන්නමේ තොරතු රු
නුබ දැන් සංතොසින් අහපන් සිත පෙමින් ශවුලා වනනමේ කවි ඔහොම යි තොරතු රු
(බුලත්මග ටිකිරි පනිකකියා ගේ මේ සුරුටටුව ලමයාට දුනනා)

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com