Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 109 × 3
පත් ඉරු අංකනයනැත 
කම්බනැත
වැඩිදුර විස්තරය 

ඉර හඳ අපෙ මුනි මෙ කපට පලමු ව ගනඳුරු බිඳ හරිමි න්
ඉපද එ බෝසත් සාව කුලෙයේ සඳ මැද ලප කරමි න්
ඉසිවර තෙතිය එදා පටං මේ ලොවයට සාදා දු න්
ඉ යනන මුල් කර ඉරිදා දවසට කියා නමමි සවුද න් …
සැම මුනිඳු සහ පිරිවර සමගිං පැතු ලෙසට පිං බලයෙ න්
ශදි වාද කල අයෙක් ඇත්නං ගසන නෙතත අස දැ න්
ශරසෙති තිලවට ගාද්‍ධර්‍ව දෙවි බෙදා කලේ අය තු න්
ශ යනන මුල් කර ශනි දින දවසට කියා ගසමි සවුද න්
ශතත්‍ය ගනපති තොඟදික් අවරුත් සුරලි කහන්තර ජොක්‍ර තක තකුන්‍ද දිකුන්‍ද ක්‍රත කකුන්‍ද ජෙශත්‍ය සවුදන්
කුතකිට කිත තකුවෙම් ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com