පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් සර්වාංග වෙද පොතක් Sarwanga Weda Pothak පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු292පරිමාණයසෙන්ටිමීටර් 34 × 2.5පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බසෙන්ටිමීටර් 33.5 × 2.5, 1,2- කම්බා පිටත කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.වැඩිදුර විස්තරය නමො බුධධාය ෴ පිත් සනනියේ ගුන යි ෴ කරති සනනියේ ගුන යි පිත් සංනියේ ගුනට මුර උන ඇති කට වෙලෙ යි මුන පිපි හළුැ වෙයි ඉගෙන් පලල අත පය සීතල ඇ… සීන පෙනෙ යි මෙ ශැටි තිබෙනන් පිත් සනනිය ගුන යි ෴ මීට රසකිද තුන් කලද යි කොසඹ පොතු තුන් කලද යි භින් කොසබ …කිලිකුනු අඩිසසියට යි ෴ මිට වෙලා කොල මුරුන්ගා කොල නික කොල පතුක් කොල කුබුරු කොල වරා කොල එරමුදු කොල මෙ කී දේ අහුර අහුර ගෙන කොටා මේ ශැම දේම කඩ… බැ යුස මිරිකා ගෙන පොල් දෙකක මිටි කිරි මිරිකා ගෙන මීට දළුක් කිරි පත යි අමුකහ කොල… පලමු කී සරකකුත් එකට … මීට වග නන් … බැ ගෙන දෙහි මුල් දොඩන් මුල් සස්සොදවිහාරයශ්රී නන්දාරාමය, උඩුමුල්ල, බළංගොඩ Unable to load PDF service..Close Tags: SNRB-0054What's your reaction?0Cool0Bad0Happy0Sad