Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 74 × 3.5,
පත් ඉරු අංකනයනැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

එබූ එ සිරි පා සමනල විග සේ
දිලී තිබෙ යි ශාසන පන්දහ සේ
බෙදී දෙ පස දෙවියො සිට අහ සේ
බලා සමන් දෙවියෝ වැඳ සතො සේ …
ගුවන් තලේ වැඩ සිට පෙර මුනි ස ඳ
සමන් රැසින් ගනඳුරු බිඳ හැර ත ද
මෙවං සියළු අනුහස් පෑ මුනි ස ඳ
සමන් දෙවිඳු දැක සිරි පා වැඳ සො ඳ

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com